T

අපගේ ප්‍රකාශන මුද්‍රණය කර ගැනීම වෙනුවෙන් ඔබගේ කාරුණික දායකත්වය

කිසිඳු මූල්‍යමය හෝ ද්‍රව්‍යයමය හෝ ලාභ ඉපැයීමේ පරමාර්ථයකින් තොරව පවත්වාගෙන යනු ලබන අප "මෙත්තාවලෝකන බෞද්ධ ප්‍රකාශන මධ්‍යස්ථානයෙන්" මෙත්තාවලෝකන මාසික බෞද්ධ සඟරාවට අමතරව, වඳිනෙමි දඹඳිව බුද්ධ භූමි ග්‍රන්ථය හා පින්බර දොළොස් පෝදා ග්‍රන්ථය ද මාසිකව ම මුද්‍රණය කර බෙදා හරිනු ලබයි.

මෙම පින්බර කටයුත්තට මුදලින් යම් දායකත්වයක් දක්වන්නට ඔබත් කැමැති නම් පහත සඳුහන් අපගේ ගිණුම වෙත ඔබට හැකි පමණින් දායක විය හැකිය.

අපගේ ඊළඟ මාසික සඟරාවේ හා ග්‍රන්ථවලත්, අපගේ වෙබ් අඩවියේත් ඔබගේ දායකත්වය සහ ඔබගේ විස්තර පළ කරනු ලැබේ.

ඔබගේ දායකත්ව මුදල් අපගේ මාසික මුද්‍රණ වියදම් පියවා ගැනීම වෙනුවෙන් යොදවනු ලබන අතර, සත්‍ය වශයෙන් ම ධර්මය ප්‍රචාරය කරවීම වෙනුවෙන් ඔබ පිරිනමන දානය උතුම් ම දානයක් වේ.

ලොව්තුරා සම්මා සම්බුදූරජාණන් වහන්සේ පෙන්වා වදාළ පරිදි "සබ්බ දානං ධම්ම දානං ðනාතී සබ්බං රසං ධම්ම රසං ජීනාති" - මේ ලෝකයේ ඇති දාන අතරින් ශ්‍රේෂ්ඨතම දානය වන්නේ ධර්ම දානය යි.

අපගේ බැංකු ගිණුමට අදාල විස්තරය

Our Account Name

Meththawalokana Buddhist Publications Center

Bank

Sampath Bank

Branch

Nittambuwa

Country

Sri Lanka

Account Number

107161001883

Swift Code

BSAMLKLX

Bank Code

7278

Branch Code

071

අපගේ මාසික ප්‍රකාශනවල මුද්‍රණ වියදම් සටහන

01

මෙත්තාවලෝකන බොෟද්ධ මාසික සඟරාවේ එක් පිටපතක් මුද්‍රණය කිරීම සඳහා වැයවන මුදල (A4 ප්‍රමාණයේ වර්ණවත් පිටු 44 කි )

රුපියල් 50 කි.
( US Dollars 0.34 )

02

පින්බර දොළොස් පෝදා ග්‍රන්ථයේ එක් පිටපතක් මුද්‍රණය කිරීම සඳහා වැයවන මුදල (A5 ප්‍රමාණයේ වර්ණවත් පිටු 32 කි)

රුපියල් 32 කි.
( US Dollars 0.22 )

03

වඳිනෙමි දඹදිව බුද්ධ භූමි ග්‍රන්ථයේ එක් පිටපතක් මුද්‍රණය කිරීම සඳහ වැයවන මුදල (A5 ප්‍රමාණයේ වර්ණවත් පිටු 20 කි)

රුපියල් 25 කි.
( US Dollars 0.17 )

  • "Mettavalokanaya” is a registered in Sri Lanka Government with International Standard.
  • Registered at Department of National Archives in Sri Lanka 424551/05/01/2016
  • Registered at National Intellectual Property Office of Sri Lanka ACT NO.36 OF 2003 - Class 16 / 179486
  • Registered at International Standard Serial Numbering Project (ISSN) 2345-9093 / BAR CODE 9 772345 909003

“Mettavalokanaya”,
Mettavalokana Buddhist Publications Centre,
No.104/E, Aththanagalla Road, Walpola, Rukgahawila, Sri Lanka.

Telephone - + 94 777 551666
Fax - + 94 3322 81257
E-mail - info@meththawalokanaya.com
Website - www.meththawalokanaya.com
Facebook - Meththawalokana Buddhist Publications Centre