T

අපේ ප්‍රකාශන

  • පින්බර දොළොස් පෝදා ග්‍රන්ථය

    වසරේ සෑම මසකම උදාවන පුර පසළොස්වක පොහොය දිනය හා සම්බන්ධ විශේෂ සිදූවීම් මාලාවක් තිබේ. ශාන්ති නායක අමාමෑණී ලොව්තුරු සම්මා සම්බුදූරජාණන් වහන්සේගේ සම්බුදූ දිවිය සහ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරසථිතිය පතා සිදූ වූ සිදූවීම් මාලාවක උතුම් සැමරුමක් වන මේ උතුම් පුරපසළොස්වක පොහොය දිනය" පාරිසරික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් ද ඇති කරළන්නේ නැවුම් ප්‍රබෝධයකි.

    Read More
  • "වඳිනෙමි දඹදිව බුද්ධභුමි" ග්‍රන්ථය

    සංසාර සාගරයේ ඉපදෙමින් මැරෙමින් යළිත් ඉපදෙමින් සාරාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමී දම් පුරා" උපදින උපදින ඒ ඒ ආත්මභවයන්හදී මිහිපිට සත්ත්වයෙකු කිසිදා නොවිඳිනා අනේකවිධ දූක් කම්කටොළු අනන්ත අප්‍රමාණව වඳ දරා ගනිමින් අවසානයේ මිනිසත් ආත්මභවයක ඉපිද" සාමාන්‍ය ජනයාගේ ජනහදවත් බුද්ධියෙන් මනාව ස්පර්ශ කර" ජීවිතයේ ඇති අනිත්‍යතාවය මැනැවින් අවබෝධ කරගෙන සියලූ කෙළෙසුන් නසා නිවන් ම`ග අවබෝධ කර ගනිමින් ලොවී ලොව්තුරා උතුම් සම්මා සම්බුද්ධත්වය සාක්ෂාත් කරගත් අප භාග්‍යවත් අරහත් ශාන්ති නායක  අමාමෑණී සම්මා සම්බුදූරජාණන් වහන්සේ සැබැවින්ම ලොව අතිමහත් උත්තම ශ්‍රේෂ්ඨත්වයට පත්වන සේක.

    Read More
  • "අමාදම් සිසිලස" ග්‍රන්ථ 01" 02" 03" 04" 05

    සුවහසක් වූ බොදූ බැතිමතුන්ගේ සිතට බුද්ධාලම්බන ප්‍රීතියක් එක් කරමින් සෑම පුන් පොහෝ දිනක ම ශී්‍ර ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ එවකට හිටපු අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ හා ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනියගේ සංවිධායකත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේ දී පවත්වනු ලැබූ "අමාදම් සිසිලස" ධර්ම දේශනා මාලාවේ ප්‍රථම ධර්ම දේශනා 125 ඇතුළත් කොට මෙම " අමාදම් සිසිලස" ධර්ම ග්‍රන්ථය එළිදක්වා තිබේ.

    Read More
  • 1
  • "Mettavalokanaya” is a registered in Sri Lanka Government with International Standard.
  • Registered at Department of National Archives in Sri Lanka 424551/05/01/2016
  • Registered at National Intellectual Property Office of Sri Lanka ACT NO.36 OF 2003 - Class 16 / 179486
  • Registered at International Standard Serial Numbering Project (ISSN) 2345-9093 / BAR CODE 9 772345 909003

“Mettavalokanaya”,
Mettavalokana Buddhist Publications Centre,
No.104/E, Aththanagalla Road, Walpola, Rukgahawila, Sri Lanka.

Telephone - + 94 777 551666
Fax - + 94 3322 81257
E-mail - info@meththawalokanaya.com
Website - www.meththawalokanaya.com
Facebook - Meththawalokana Buddhist Publications Centre